විදෙස්ගත ලාංකිකයින් පිරිසක් අදත් දිවයිනට

Share

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 284 දෙනකු දිවයිනට පැමිණ තිබේ.

 

අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 08 කින් මෙරට පැමිණ තිබෙන අතර ඒ පැමිණි පිරිස ඩුබායි සහ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පිරිස අතර වේ.

මේ වන විට ඔවුන් සියලු දෙනා නිරෝධායනය සදහා යොමු කර තිබේ

Read more

Local News