පළාත් සභා මැතිවරණය ගැන කොමිසමේ ස්ථාවරය

Share

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව තම කොමිසමේ ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ඊයේ (12) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර මෙම හමුව පැවති අතර නව කොමිසම පත්වීමෙන් අනතුරුව මාධ්‍ය ආයතන ප්‍රධානීන් මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය වේ.

Read more

Local News