මෙරට කොරෝනා මරණ ගණන 251ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තා විය.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 251ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පිරිමි  පුද්ගලයෙක්

ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 72හැවිරිදි පිරිමි පුද්ගලයෙක්

ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 53හැවිරිදි පිරිමි පුද්ගලයෙක්

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි  පුද්ගලයෙකි.

මේ පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News