දහම් පාසල් නැවත ආරම්භ කරන දිනය

Share

බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශ වල හැර සෙසු ප්‍රදේශ වල පිහිට් පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මත ලබා දෙන උපදෙස් මත නැවත ආරම්භ කිරිම පසුගිය 11 වැනිදා සිදු විය.

 

ඊට සමගාම්ව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් මෙම මස 17 වැනි දින සිට නැවත ආරම්භ කිරිමට කටයුකු සැලසුම් කර තිබේ.

මේ පිළිබද බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News