තවත් කොවිඩ් රෝගීන් 425ක් පූර්ණ සුවය ලබයි

Share

මෙරට කොරෝනා වෙෙරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 425 දෙනෙක් අද (17) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read more

Local News