ලංකාවේ ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක් January 18, 2021 Facebook Twitter Pinterest WhatsApp මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ. මේ තුළින් මෙරට පුරාවිද්‍යා ස්ථාන, ස්වාභාවික සම්පත් මෙන්ම අස්පර්ශක උරුමයන් රැසක් ජාතික උරුමයන් ලෙස නම් කිරීමට සැලසුම් කර ඇත.