සාදයක් පැවැත්වූ 52ක් අත්අඩංගුවට

Share

සෞඛ්‍ය නීතී උල්ලංඝණය කරමින් මැදිරිගිරිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ 52 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තරුණියන් 13ක් ද ඒ අතර වන බවයි පොලිසිය වැඩ්දුරටත් සදහන් කරයි

නිරෝධායන නීති යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News