අත්‍යවශ්‍ය භාණ්ඩ 22 ක මිල ලබන මස සිට අඩු කළ හැකි බවට බන්දුල කියයි

Share

අත්‍යවශ්‍ය භාණ්ඩ 22 ක මිළ ලබන මාසයේ සිට අඩු කළ හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

හෝමාගම පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ කාන්තා බලමණ්ඩල රැස්වීම හෝමාගම ග්‍රාමසේවා වසම් 91 ක කාන්තාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

Read more

Local News