බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොරෝනා

Share

බස්නාහිර පළාතෙන් දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 ක් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

 

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News