බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන තීරණය ඉදිරි දින කිහිපයේ

Share

රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් පසුගිය දා බස්නාහිර පාසල් වසා දමනු ලැබිය.

 

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ දැනුම් දෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ පිළිබඳව ඊයේ (18) ජනාධිපතිවරයා විසින් කොවිඩ් මර්ධන කාර්ය සාධක බළකා රැස්වීමේදී සාකච්ඡා කළ බව යුද හමුදාපතිවරයා වැඩ්දුරටත් සදහන් කළේය.

Read more

Local News