අගමැතිගෙන් නව අමෙරිකානු ජනපතිට සුබ පැතුම්

Share

ඇමරිකාවේ 46 වන ජනාධිපති ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති කමලා හැරිස්ට සුබ පැතුම් එක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

 

Read more

Local News