ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි

 

කොරෝනා ආසාදිත ක්‍රීඩකයින් දෙදෙනා මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කොට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

එම ක්‍රීඩකයින් ගේ අශ්‍රිතයින් හදුනාගැනීමට මේ වන විට කටයුතු කෙරේ

Read more

Local News