මෙරට කොරෝනා මරණ 276ක් දක්වා ඉහළට January 22, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ තවත් කොරෝනා මරණ 2ක් වාර්තා විය. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 276ක් දක්වා ඉහළ ගොස් තිබේ.