අචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහයේ අවසන් කටයුතු ජනවාරි 25 වැනිදා January 23, 2021 Facebook Twitter Pinterest WhatsApp අභවප්‍රාප්ත කලාකිර්තී අචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට තීරණය කර තිබේ.