මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

මේ අතර කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලැබූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා නිවසට පැමිණ තිබේ.

 

 

 

Read more

Local News