පසුගියදා පානදුර, උතුර ප්‍රදේශයේදී 32 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සෙසු සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03කින් විමර්ශන අරඹා ඇති බවයි.
Share

Read more