නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක්

Share

අමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

 

ඒ නිව්යෝර්ක් නගරය ඇතුළු එරට ප්‍රධාන නගරවලට බලපා ඇති අධික හිම කුණාටු තත්වය හේතුවෙන්.

මේ හේතුවෙන් නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ හිම පතනයක් සිදුව තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News