මෙරට කොරෝනා මරණ ගණන 330ක් දක්වා ඉහලට

Share

ඊයේ දිනයේ තවත් කොරනේ මරණ 7ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

 

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.

May be an image of text

May be an image of text

Read more

Local News