Html code here! Replace this with any non empty text and that's it.
Trending Now
Latest News
සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352ක් පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ...
දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වසා දැමේ
කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම පියවර...
එලිසබෙත් රැජිණ කළ ඉල්ලීම
තමන් අවට සිටින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිතා කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය පෙන්වා දී ඇත්තේ, එන්නත ලබා ගැනීමෙන් කිසිදු වේදනාවක් ඇති...
යතිවර අභිමන් අගමැති ප්‍රධානත්වයෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උළෙල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාල නිවේදනය පහතින්
තවත් කොරෝනා රෝගීන් 205ක්
අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය.
ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.
ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි.
වේගය මත...
නාරංගල කන්දේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනේ
මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී අද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ගේ සිරුරුක් මෙලෙස සොයා...
Local News
පාස්කු ප්‍රහාරයේ වාර්තාවන් විවාදයට පෙර ලබා දෙන්න : විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන...
සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352ක් පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල්...
දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
යතිවර අභිමන් අගමැති ප්‍රධානත්වයෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උළෙල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාල නිවේදනය පහතින්
තවත් කොරෝනා රෝගීන් 205ක්
අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය.
ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.
World News
Sports News
ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි.
වේගය මත...
පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)
"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.
ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය.
අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...
ටයිගර් වුඩ්ස් අනතුරකට
ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...
Entertainment
Business News
ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්
පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ...
රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ
වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...
ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම
සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...
කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර
රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...
වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...
විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට...
වීඩීයෝ
මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන
https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...
ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?
මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්රවෘත්ති...
මහියංගනය මූලික රෝහලේ මියගිය කාන්තාවකගේ දෙහය මිහිදන් කිරීමට යාමේදි එහි උණුසුම් තත්වයක්
https://youtu.be/ChBB83hf1jM
වසංගත රෝගයේ ආසාදිතයින් ගනන 142 දක්වා ඉහලට මියගි යගන්න 2යි. ඊයේ දිනයේ වාර්තාගත වූ...
https://youtu.be/Qmw0JMU5HG4
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි
https://www.youtube.com/watch?v=9_5imDLWha0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.
ඒ අගරදගුරු නිල නිවසේ දීයි.
Most popular
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී...
හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.
මෙම...
තවත් කොරෝනා රෝගීන් 205ක්
අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය.
ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.
මාධ්‍යවේදී කෂෝගී ඝාතනය ගැන අනාවරණයක්
මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බවට අමෙරිකා එක්සත්...
කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්
පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන...
සා/පෙළ විභාග ප්‍රවේශපත්‍රය නොලැබුණු අයට විශේෂ නිවේදනයක්
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් සඳහා තැපැල්කර යවා ඇති විභාග ප්‍රවේශපත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවිය වන...
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි
පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වි තිබෙන බව වාර්තා වෙයි.
කෘත්‍රිම ශාරීරාංග සමගින් අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නා
පෘථිවි කක්ෂයට පිවිසෙන ළාබාල ම අමෙරිකානුවා මෙන්ම කෘත්‍රිම ශාරීරාංග සමග අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නා බවට 29 හැවිරිදි හේලි ආර්සෙනෝව් පත් වීමට නියම්ත බව විදෙස් මාධ්‍ය...
Subscribe to our Youtube Channel 👇