යක්කලදී සිදු වූ මාරක රිය අනතුරක්

Share

අද දිනයේ අළුයම යක්කල පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ බැලුම්මයර හංදියේදී මහනුවර දෙස සිට කොලඹ දෙසට ධාවනය කල යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ගමන්ගත් බවුසර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

 

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදියේ පැදිකරු හා පසු ලැදිකරු ගම්පහ රෝහලට ඇතුලත් කිරිමේදි පැදිකරු මියගොස් තිබේ.

මියගිය තැනැත්තාගේ වයස වයස අවුරුදු 20කි.

මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරිරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.

යක්කල පොලිසිය වැඩ්දුර විමර්ශන පවත්වයි.

Read more

Local News