ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සංචාරක අවබෝධතා ගිවිසුමක්

Share

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රජය පියවර ගෙන තිබේ.

 

මේ සදහා වන ගිවිසුමක් මේ වන විටත් කෙටුම්පත් කොට ඇති අතර ඊට නීතිපතිවරයාගේ අනුමැතියද හිමිව ඇති බව වාර්තා වෙයි.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම මේ ගිවිසුමේ අරමුණ වේ.

Read more

Local News