ගත වු පැය 24 තුළ මුව ආවරණ රහිත 15ක් අත්අඩංගුවට

Share

ගත වු පැය 24 තුළ මුහුණු ආවරණ සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 15ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 3,056ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read more

Local News