මෙරට කොවිඩ් මරණ ගණන 379ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 4ක් වාර්තා විය.

 

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 379ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.