දිවයිනේ පිරිවෙන් හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන කටයුතු සඳුදා ඇරඹේ

Share

දිවයිනේ සියලුම පිරිවෙන් සහ බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු පෙබරවාරි මස 15 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණයකර ඇති බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

කොවිඩ් -19 වසංගත රෝග ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින් ලබාදෙන උපදෙස්, චක්‍රලේඛ හා නීතිරීති පිළිපදිමින් පිරිවෙන් පවත්වාගෙන යෑමට කටයුතු කළයුතු බවද ඉන් දැනුම්දෙයි.

No photo description available.

Read more

Local News