ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට

Share

ඊයේ (12) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට එක් වි තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ක්‍රීඩකයින් 32ක් ඊට එක් වූ බවත් එහිදී ඔවුන් මිනිත්තු 8යි තත්පර 35ක කාලයකින් කිලෝමීටර 2ක දුරක් සම්පූර්ණ කළ යුතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන මූලික සංචිතයේ ක්‍රීඩකයින් මෙම යෝග්‍යතා පරීක්ෂණයට එක්ව තිබේ.

Read more

Local News