මෙරට සාමාන්‍ය ජනතාවටත් කොවිඩ් එන්නත ලබා දීමට පියවර

Share

මේ වන විට ලොවපුරා කොරෝනා වෛරස තත්ත්වය පවත්නා අතර වෛරසය පාලනය කරලීම සදහා විවිධ එන්නත් නිපදවෙමින් පවතී.

 

මේ අතර ලංකාවේද මේ වන විට ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අරඹ තිබෙන අතර ඇණවුම් කළ එන්නත් තොගයෙන් පළමු කොටස ලෙස කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් තවත් දින 7ක් තුළ මෙරටට ලැබීමට නියමිත බවට වාර්තා වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදීමට නියමිත එන්නත් පළමු කොටස ද මාර්තු මාසයේ දෙවන සතියට පෙර ලැබීමට නියමිත බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට අමතරව සාමාන්‍ය ජනතාවටද එන්නත ලබාදීමට කටයුතු කඩ්නම්න් ඇරඹීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනිම්න් සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

Read more

Local News