කොරෝනා ආසාදිත තවත් 1018 ක් සුවය ලබයි

Share

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1018 ක් අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

 

මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,429කි.

Read more

Local News