වන විනාශ ගැන 1997 ට වහාම කියන්න

Share

වන විනාශයක් පිළිබඳ කිසියම් තොරතුරක් වේ නම් අංක 1997 ට වහා දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

වනාන්තර විනාශය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානම් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News