යතිවර අභිමන් අගමැති ප්රධානත්වයෙන් February 27, 2021 Facebook Twitter Pinterest WhatsApp හම්බන්තොට දිස්ත්රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උළෙල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද දින පැවැත්වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අදාල නිවේදනය පහතින්