තවත් එන්නත් තොගයක් ඉරිදා දිවයිනට

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් මාත්‍රා 264,000ක තොගය ලබන ඉරිදා මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

මේ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (03) හලාවත රෝහලේ පැවති උත්සවයක දී පැවසුවාය

Read more

Local News