ශ්‍රීලනීපයට නව කළමාණාකාර කමිටුවක්

Share

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රාත්‍රීයේ රැස්වු පක්ෂයේ නියෝජිත හමුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව කළමාණාකාර කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා සදහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් මේ වනවිට තීරණ රැසක් ගෙන ඇති බවය

Read more

Local News