මෙරට කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළට March 12, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා විය. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.