සමුද්‍ර දුෂණය වැළැක්වීමේ පනත සංශෝධනයට තීරණය කෙරේ

Share

දිනෙන් දින ඉහළ යන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අරමුණින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ.

නව සංශෝධන අනුව සාගර සම්පතට බලපෑම් එල්ල කරන්නන්ට එරෙහිව ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ

Read more

Local News