ඉන්දියාවේ ප්‍රධාන නගරයක් වසා දැමේ

Share

ඉන්දියවේ නගරයක් තුල ගත වූ පැය 24 තුල කොරෝනා රෝගීන් 2000ක් ක් පමණ වාර්තා වීම හේතුවෙන් ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පූර්ණයෙන් වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 11ක් පමණ වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News