කටුනායක – පුත්තලම අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

Share

කටුනායක – පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ.ඩී.ජී සෙනෙවිරත්න මහතා ඒ බව දැනුම් දී ඇත.

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් එලෙස දුම්රිය ගමන් නතර කර තිබේ.

ඒ අනුව ඊයේ (11) පෙ.ව 8 සිට මාර්තු 14 වන දා ප.ව 8.30 දක්වා ඉහත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා තැබේ.

No photo description available.

Read more

Local News