මෙරට කොරෝනා මරණ ගණන 527ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණයක් වාර්තා විය.

ඒ් අනුව මෙතෙක් මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 527ක් දක්වා ඉහළ ගොස් තිබේ.

May be an image of text that says "ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.03.14 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තා නිවෙදන අංකය: 256/2021 නිකුත් කළ වෙලාව:20:15 ප්‍රවෘත්ති නිවෙදනය සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොව්ඩ 19 ආසාදිත රෝගීන්ගේ මරණ තහවුරු කරන අතර අනුව ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 527 කි. 01. වැලිගම ප්‍රදේශයේ පදිංචි හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මාතර මූලික රෝහලේ සිට කොවිඩ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හම්බන්තොට තාට රෝහල වෙත යවා අතර රෝහලේ 2021 මාර්තු 14 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, ඉන්ද්‍රීය අක්‍රිය වීම සහ කොවිඩ නියුමෝනියාවයි. කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලංකාව. 11)2515759 www.news.lk"