සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය අදයි

Share

අද (15) දිනට සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය යෙදී තිබේ.

අභියෝග හමුවේ එකට සිටගනිමු යන තේමාව යටතේ කොළඹ හයිඩ්පාක් හිදී පස්වරු 02.30ට සංවත්සර සැමරුම එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිත ය.

Read more

Local News