පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 7ක් මරුට : 20කට තුවාල

Share

පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 7ක් මිය ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පොලීසිය පැවසුවේ, මගීන් 20ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි.

Read more

Local News