පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 7ක් මරුට : 20කට තුවාල

පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 7ක් මිය ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පොලීසිය පැවසුවේ, මගීන් 20ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි.