බංග්ලාදේශ සංචාරය නිම කර අගමැති යළි දිවයිනට

Share

බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් එම පිරිස ඊයේ (20) දිනයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශේයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එම සංචාරයට එක්විය

Read more

Local News