සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්

Share

මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සපුගස්කන්ද පිරිපහදුවෙන් නිෂ්පාදනය කෙරෙන්නේ 20%ක් පමණක් හේතුවෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවුව ද සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවේ කටයුතුවලට බාධා මතු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉතිරි ඉන්ධන තොග පිරිපහදු ලෙස ආනයනය කරන බව සභාපතිවරයා පැවසුවේය.

වසර 3කට වරක් සිදු කෙරෙන තෙල් පිරිහදුවේ නඩත්තු කටයුතුද පසුගිය පෙබරවාරි 15වැනිදා සිට සිදු කෙරිණි.

මේ අතර වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ලේකම් කේ.ජී.එස්.ප්‍රේමන්ත ගමගේ මහතා පැවසුවේ අද දිනය වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් සේවකයින් තුන්සිය හැත්තෑ දෙදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවයි.

Read more

Local News