විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිමේදී නිරෝධායනය කෙරෙන කාලසීමාව අඩු කෙරේ

Share

විදේශ සංචාරකයින් දිවයිනට පැමිණිමේදී නිරෝධායනයට ලක්විය යුතු කාල සීමාව දින 14 සිට දින 07 දක්වා අඩු කර තිබෙන බවත්සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර එය අද සිට ක්‍රියාත්මක බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළාය.

Read more

Local News