මෙරට කොවිඩ් එන්නත්කරණ කටයුතු පසුගිය ජනවාරි මස 29 වනදා ආරම්භ කරනු ලැබිය.
ඒ අනුව, ඊයේ දිනයේ සිට කොවිෂීල්ඩ් එන්නත බස්නාහිර පළාතෙන් පිටත ජනතාවට ලබාදීමේ කටයුතු ද ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මේ අතර එන්නත්කරණ වැඩසටහන සදහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඊයේ (22) දිනය වන විට මෙරට කොවිඩ් එන්නත් 838355ක් ලබා දී අවසන් කර තිබෙන බ ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
අදාල නිවේදනය පහතින්
