මෙරට කොවිඩ් මරණ 552ක් දක්වා ඉහළට March 24, 2021 ඊයේ දිනයේ මෙරටින් තවත් එක් කොවිඩ් මරණයක් වාර්තා විය. ඒ අනුව මෙරට මෙතෙක් කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 552ක් දක්වා ඉහළ ගොස් තිබේ.