අපවත්වී වදාළ පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව (ඡායාරූප) March 24, 2021 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ගේ දේහයට අද (24) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වනු ලැබිය.