මෙරට කොවිඩ් මරණ ගණන 557ක් දක්වා ඉහළට March 26, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා විය. ඒ අනුව මෙරට මෙතෙක් කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 557ක් දක්වා ඉහළ ගොස් තිබේ.