මෙරට කොවිඩ් මරණ ගණන 557ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා විය.

ඒ අනුව මෙරට මෙතෙක් කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 557ක් දක්වා ඉහළ ගොස් තිබේ.

May be an image of text