යාපනයේ කොරෝනා රෝගීන් ඉහළට : නගර සීමාවේ පිහිටි කඩ කිහිපයක් වැසේ

Share

පසුගිය දින කිහිපයේදී යාපනය නගරයෙන් කොරෝනා ආසාදිතයින් 77ක් පමණ හමුවි තිබෙන බව වාර්තා වෙයි.

මෙසේ යාපනය නගරය තුළ කොරෝනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් යාපනය නගර සීමාවේ පිහිටි කඩ කිහිපයක් වසාදැමූ බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා පවසයි.

Read more

Local News