මෙරට කොරෝනා මරණ ගණන 566ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා විය

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 566 කි.

May be an image of text