අද සිට යතුරුපැදි පරීක්ෂා කිරිමේ දීපව්‍යාප්ත මෙහෙයුමක් March 31, 2021 Facebook Twitter Pinterest WhatsApp අද සිට දින 4 ක යතුරුපැදි පරීක්ෂා කිරිමේ දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ