අද සිට යතුරුපැදි පරීක්ෂා කිරිමේ දීපව්‍යාප්ත මෙහෙයුමක්

අද සිට දින 4 ක යතුරුපැදි පරීක්ෂා කිරිමේ දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

තුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ