මෙරට කොවිඩ් මරණ ගණන 568ක් දක්වා ඉහළට April 1, 2021 ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා විය. ඒ සමගම මෙරටින් වාර්තා වි තිබෙන කොරෝනා මරණ ගණන 568ක් දක්වා ඉහළ ගොස් තිබේ.