ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට (ඡායාරූප)

Share

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දී තිබේ

කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කළ අතර ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබිය.

කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දුන් අතර විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසී්‍ය.

වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතා ඇතිවූ බව පැවසූ ජනාධිපතිවරයා මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර තිබේ.

May be an image of 1 person and sitting
May be an image of 2 people and indoorMay be an image of one or more people, people standing and text that says "6. Recommendations for the Construction ofa few more Medium Size Sanitary Landfills meet requirements for Material Balance"May be an image of one or more people, people sitting and indoorMay be an image of 1 person, sitting and indoorMay be an image of one or more people, people sitting and indoorMay be an image of 1 person and indoorMay be an image of 1 person, sitting and indoorMay be an image of one or more people, people sitting and indoorMay be an image of 3 people, people sitting and indoorMay be an image of 1 person, standing, sitting and indoorMay be an image of 3 people, people sitting, people standing and indoorMay be an image of one or more people, people sitting and indoorMay be an image of 2 people, people sitting and indoorMay be an image of one or more people, people standing and indoorMay be an image of one or more people, people sitting and indoorMay be an image of 1 person, standing, sitting and indoorMay be an image of 1 person, sitting and indoorMay be an image of 1 person, sitting and indoorMay be an image of 1 person, standing, sitting and indoorMay be an image of 1 person, sitting and indoorMay be an image of 1 person, sitting and standing

Read more

Local News